මේ පාලු සීත රාත්රියේ (Me Paalu Seetha Rathriye)

Chandralekha Perera

Chorus

මේ Emපාලු සීත Gරාත්රියේ
කියාBmදෙන්න රහසින්
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා
මේ Emපාලු සීත Gරාත්රියේ
කියාBmදෙන්න රහසින්
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා

Verse

Emනිදිමත Bතරුකැට AmකඩාEmවැටේ
ඉඩදී Bඅඳුරට Amඅහස්තලේEm
..Em.......................
Emසඳ මල Bමිලිණව Amබලා Emහිදී
EmදකිනBතුරා අඩ Amනුවන් Emඅපේ
Gසඟවා F#mළය මත Bmඔබෙ වත Emරහසින්
Bmකියාදෙන්න ලංවී
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා

Chorus

මේ Emපාලු සීත Gරාත්රියේ
කියාBmදෙන්න රහසින්
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා

Verse

Emගහකොළ Bනිසලව Amබලා Emහිදී
Emපවන් Bරොදක සිහිAmලසින් Emමිදී
..Em.......................
EmපිණිකඳුBලැලි කැට Amකඩා Emවැටේ
Amඇහෙන Bතුරා පෙම්වAmදන් Emඅපේ
Gසුසුමක් F#mසුසුමට Bmලංකර Emරහසින්
Bmකියාදෙන්න ලංවී
Cප්රේමය Amනම් Bmමෙයැයි Emකියා

Chorus

මේ Emපාලු සීත Gරාත්රියේ
කියාBmදෙන්න රහසින්
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා
මේ Emපාලු සීත Gරාත්රියේ
කියාBmදෙන්න රහසින්
Cප්රේමය Amනම් Bmකිමැයි Emකියා