හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ (Hema deyak pene eka deyak wage)

Bachi Susan

Chorus

Emහැම දෙයක් පෙනේ එක Cදෙයක් වගේ
මම Dවිඳිම් සෙනේ Gමහ මෙරක් Emවගේ
ඔබ Gයමින් නතර වුව Dගුවන් තලේ
මම Cසෙමෙන් සෙමෙන් Bඑමි
නිසංසEmලේ

Verse

Gමල් පිපෙන මහ කැලය Dමනරම්
Amවැසි වැටෙන වැලි කතර Gසුපසන්
Bmතරු ගිලින Cකළු කුහර වුව
Dපිරිනමයි මිතුදEmම්
Bපිරිනමයි මිතුදEmම්

Chorus

Emහැම දෙයක් පෙනේ එක Cදෙයක් වගේ
මම Dවිඳිම් සෙනේ Gමහ මෙරක් Emවගේ
ඔබ Gයමින් නතර වුව Dගුවන් තලේ
මම Cසෙමෙන් සෙමෙන් Bඑමි
නිසංසEmලේ

Verse

Gභව සසර අතරමග Dසිටියෙම්
Amඔබ ලබන උරුම හැම Gසතුවෙම්
Bmරළු සරින් Cපැමිණියද
Dඔබම වේ මට Emසැනසුම්
Bමට සැනසුEmම්

Chorus

Emහැම දෙයක් පෙනේ එක Cදෙයක් වගේ
මම Dවිඳිම් සෙනේ Gමහ මෙරක් Emවගේ
ඔබ Gයමින් නතර වුව Dගුවන් තලේ
මම Cසෙමෙන් සෙමෙන් Bඑමි
නිසංසEmලේ