සුවඳ දැනී දැනී දැනෙනවා (Suwanda Dani Danenawa)

Rookantha Gunathilaka

Intro

Chorus

Gසුවඳ Amදැනී දැනී D7දැනෙනවාG...
Emඋදා Cහිරු එළිAmයේ...
Gඅළුත් ඉරක් දෝ Emමේ...
Amහිතට ගලනවා හීත D7බිඳු බිඳු...
Gහීන් පිනි හුළEmඟේ හිනස්සා Bmහිත හැඟුD7ම්...
Gසුවඳ දැAmනී දැනීD7 දැනෙනවාG...

Music

Verse

Gඊයේ නොදුටූව G7ලස්සන Cලෝකය...
Amඅද D7කොහෙන් Gහෝ...
Gහෙමිහිට G7ඇවිදින් මිදුල Cදිගේ මට...
Amතුරුළු D7වෙනවාG...
GජීවිBmතේ Cසුන්දGර ද මෙතEmරම්...
Gසුවඳ දැAmනී දැනීD7 දැනෙනවා...

Chorus

Gසුවඳ Amදැනී දැනී D7දැනෙනවාG...
Emඋදා Cහිරු එළිAmයේ...
Gඅළුත් ඉරක් දෝ Emමේ...
Amහිතට ගලනවා හීත D7බිඳු බිඳු...
Gහීන් පිනි හුළEmඟේ හිනස්සා Bmහිත හැඟුD7ම්...
Gසුවඳ දැAmනී දැනීD7 දැනෙනවාG...

Music

Verse

Gරෑන් රෑන් එන Emපාට Cපාට GසමනලයෝC...
Amපේන පේDන මල D7සිප ගන්නෝG...
ආදEmරේ.....D.......Em.....D...
Amඔච්චම් කර Dකර හංකිති කවනාD7 ආදGරේ.Em..
Bmබලාපොරොත්තුව Cදෝත Gදරා මඟ...
බලා හිදී ඔCබ එනGතුරා...
Dආයේ හෙට දවසAmක් තියේවී Cඅද Gවාගේ...
GජීවිතේBm Cසුන්දරG ද මෙතරEmම්...D7
Gසුවඳ Amදැනී දැනී D7දැනෙනවාG...
Emඋදා Cහිරු එළිAmයේ...
Gඅළුත් ඉරක් දෝ Emමේ...
Amහිතට ගලනවා හීත D7බිඳු බිඳු...
Gහීන් පිනි හුළEmඟේ හිනස්සා Bmහිත හැඟුD7ම්...
Gසුවඳ දැAmනී දැනීD7 දැනෙනවාG...
Gසුවඳ Amදැනී දැනී D7දැනෙනවාG...