Maste_01
By MasterMonkeyIntro
Dm Am B♭ Dm
Dm Am B♭ Dm
Chorus
Dmපුරාණේ Fඔබට පිදු Cආලේ ඇයට මම Fපිදුවා...
Dmසිතාරේ Fවයන තත Cවාගේ සිත සෙමින් Fහැඩුවා...
Verse 1
B♭ඔබ පතා Fසිත සිතා මම Cපෙර දිනේ Fහැඬුවා
Gඔබ පතා B♭නැති නිසා මම Cනිහඬ වී Fසිටියා
Dඒ දිනේ Gmපවා
B♭නිහඬ Cවී Dmසිටියා
Chorus
Dmපුරාණේ Fඔබට පිදු Cආලේ ඇයට මම Fපිදුවා...
Dmසිතාරේ Fවයන තත Cවාගේ සිත සෙමින් Fහැඩුවා...
Verse 2
B♭අද මෙමා Fඇය තුරුල්ලේ Cසැනසෙමී Fමෙලෙසේ
Gපෙර දිනේ මගේ B♭දුක මතක් වී Cසිත හඬයි Fරහසේ
Dමටම අනුකම්පා Gmවී
B♭සිත Cහඬයි Dmරහසේ
Chorus
Dmපුරාණේ Fඔබට පිදු Cආලේ ඇයට මම Fපිදුවා...
Dmසිතාරේ Fවයන තත Cවාගේ සිත සෙමින් Fහැඩුවා...